Download Android App
  • March 7, 2021 3:58 am
  • Colombo
New Top Featured Bumped
රු1,400,000(Negotiable)

High Residential Area. Land located 4Km to Maharagama & 4km to Piliyandala. 10min to Kottawa & Pannipitiya. 5Min to Bokundara(120 Bus route).

200m from 341 Bus route next to Egodawatta Temple. Land is face to Galwala landa (20 feet carpet) Road & Kridanganaya Road(18-Feet wide).

Extent -10 Perches. 14Laks Per Perch (Negotiable) . Clear Deed, Calm, Peaceful & Flat land with Natural Soil.

Within 3km found: 3 Cargills & 01 Keels Super Markets, Bokundara Economic Center, Leeds International College, Linfield International College & Two Government Schools.

20km drive from Colombo fort via Highlevel Road. 8.5km to Kottawa Highway Entrance. 7.5Km to Katubedda Junction.

Housing loan can arrange for 7.0%.

*********************************

මහරගමට සහ පිළියන්දලට කිලෝමීටර් 4.ඉහළ නේවාසික ප්‍රදේශයකි. කොට්ටාව හා පන්නිපිටියට විනාඩි 10න් ලගා විය හැක. බෝකුන්දරට විනාඩි 5යි.

341 මහරගම පිළියන්දල ප්‍රධාන මාර්ගයේ එගොඩවත්ත පන්සල අසලින් ගල්වල ලන්ද පාරේ (අඩි 20 පළල් කාපට් පාර) මීටර් 300 (වෙල් යය පසුකර කන්ද උඩ) දකුණු අත ගල්වල ලන්ද පාරට මුහුණලා සහ ක්‍රීඩාංගනය පාරට(අඩි 18 පළල් ගල් අල්ලන ලද පාර) මායිම්ව ඉඩම පිහිටා ඇත.

පර්චස් 10ක් පර්චසය ලක්ෂ 14යි. (පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කල හැක.)

නිරවුල් ඔප්පු, තැනිතලා, ස්වභාවික පස, නිදහස් හා සාමකමී පරිසරයකි.

කිලෝමීටර් 3ක් ඇතුලත Cargills super market 3ක්, Keels super market 1ක්, බෝකුන්දර ආර්ථික මද්‍යස්ථානය සහ Leeds හා Linfield ජ්‍යාත්‍යන්තර පාසල් හා රජයේ පාසල් 2ක් ඇත.

කොළඹ කොටුවේ සිට හයිලෙවල් මාර්ගයෙන් 20km.කොට්ටාව අධිවේගී පිවිසුමට 8.5km. කටුබැද්ද හන්දියට 7.5km.

7.0% නිවාස ණය පහසුකම් සලසා දිය හැක.

Location on Google map – https://www.google.lk/maps/place/Baratha+Creative+Solutions/@6.8155784,79.9365345,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25175c1d072a9:0x87404bad49a092a7!8m2!3d6.8155731!4d79.9387232

Contact : 0772 68 38 48

 

Overview

  • Category : Plots & Land
  • Land Type : Residential
  • Land Size : 10 P

Features:

  • Location on Google map - https://www.google.lk/maps/place/Baratha+Creative+Solutions/@6.8155784,79.9365345,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25175c1d072a9:0x87404bad49a092a7!8m2!3d6.8155731!4d79.9387232

Location

.,Colombo

Leave a Review

Your email address will not be published. Required fields are marked *