Download Android App
  • October 15, 2020 10:30 pm
  • Colombo
New
රු25(Negotiable)

Manel Garden Service and landscaping… මානෙල් ගෙවතු අලංකරණ සේවය ……….. ඔබගේ නිවසේ , කාර්යාලයේ , නිවාඩු නිකේතනයේ , උද්‍යානයට අවශ්‍ය පිඩැලි ඇල්ලීම , විසිතුරු ගල් ඇල්ලීම , පැළෑටි සැපයිය ආදී සියලු අලංකරණ සදහා අපගේ ආයතනය වෙත පැමිණෙන්න. සුවිශේෂී පහසුකම් සහිතව පහසු මිලට ඔබට සේවය ලබා දීමට අප සූදානම් .

 

HELLO, THIS IS THE MANEL GARDEN SERVICE උද්‍යාන නිර්මාණය හා අලංකරණය

 

* Malaysian Garden Grass & Interlock Layout & Supply ( DOOR TO DOOR SERVICE )

 

* NO Hidden Charges

 

* Friendly & Genuine All Works With After Service

 

* Best Work For Best Price & Best Materials

 

* Island wide Service Available

 

* Garden Maintenance Available

 

ඔබට අවශ්‍ය සියලු අලංකරණ කටයුතු සඳහා අපගේ ආයතනය අමතන්න . දිවයින පුරා අපගේ සේවාවන් ඔබ වෙනුවෙන්,

 

😀 Garden design

 

😀 Landscaping

 

😀 Garden maintenance

 

😀 Malaysian grass supply and turfing

 

😀 Interlock paving

 

උසස්ම තත්වයේ බිම් යොදා ඔබේ ගෙමිදුල අලංකාර කර ගැනීමට දැන්ම අමතන්න MANEL ගාඩ්න් සර්විස් කඩුවෙල.

 

සියලුම බිම් ඇතුරුම් ගල් වර්ග ඇල්ලීම

 

උද්‍යාන

 

පිවිසුම් මාර්ග

 

කාර්‍යාල

 

වාහන නැවතුම් ස්ථාන

 

නිවාස වටා පේමන්ට් සැකසීම

 

ඇතුලු ඔබගේ සියලු අවශ්‍යතා විශ්වාසනීයව හා වගකීමක් සහිතව සිදුකර ගැනීමට දැන්ම අමතන්න.

 

සියලුම බිම් ඇතුරුම් ගල් වර්ග අප විසින්ම නිෂ්පාදනය කරන උසස්ම ප්‍රමිතියෙන් යුතුවේ.

 

ගල් වර්ග ඕනෑම ප්‍රමාණයකින් විකීනීමටද ඇත. අවශ්‍ය නම් ප්‍රවාහනයද සැපයිය හැක.

 

Call Now MANEL Garden Service Kaduwela

 

Catching all flooring types

 

Parks

 

Access Roads

 

Offices

 

Parking lots

 

Set up pavements around the houses

 

Call now to handle all your needs, reliably and responsibly.

 

All flooring stones are of the highest quality we produce.

 

Stones are for sale in any size. Transportation can be provided if needed

Overview

  • Category : Professional Services

Features:

  • Come to us and make your garden look gorgeous
  • Creating a beautiful garden takes time, effort and knowledge. We also do Modern and natural landscaping, Garden maintenance, cutting grasses, paving blocks and grass supplying. It is our ultimate target to maintain our good name in the market and to serve our clients with utmost integrity, preserving their trust.

Location

203/1, Suhada Mawatha, Pahala Bomiriya, Kaduwela.,10640,Colombo

Leave a Review

Your email address will not be published. Required fields are marked *