Download Android App
රු330,000(Negotiable)

30 Perch land with an old house. Clean Well borne water, pipe water lines and electricity available. Two roads access to the land,. Many trees including 3 Coconut trees, Jack fruit, bread fruit, coconut and king coconut, 5 mango trees ( 2 Karthakolomban) etc..approx: 300m to the railway station Peralanda. Rs.330000 per perch .Price negotiable. URGENT SALE. Strictly no Brokers.
පර්චස් 30 ක අගනා ඉඩමක්, පදිංචියට සුදුසු නිවසක් සමග විකිනීමට ඇත. පිරිසිදු ලිං ජලය, විදුලිය,ඇත. ( නල ජලය ලබා ගැනීමටද හැකියාව ඇත. ) පාරවල් දෙකක් ඇත. අඩි10 සහ අඩි 4.
පොල් ගස් 3ක්,තැඹිලි ගස් 4ක්, අඹ ගස් 5ක්
(කර්තකොලම්බන් අඹ ගස් 2ක්) කොස්, දෙල් , රඹුටන් වැනි ගස් ඇත. පේරලන්ද දුම්රිය ස්ථානය සිට මීටර් 300ක දුරකින් පිහිටා ඇත. පර්චස් එකක් රු330,000.

Overview

  • Category : Plots & Land
  • Land Type : Residential
  • Land Size : 30p

Location

Bathgamulla road . Peralanda . Ragama,Gampaha

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.