Download Android App
e98a8b80-f381-485f-b721-438df32dc429
රු450,000total price(Fixed)

ආයෝජනයට කදිම අවස්ථාවක්!
දිනෙන් දින වටිනාකම් වැඩිවන පුත්තලම නගරයෙන් ඔබට දැරිය හැකි මිලකට අගනා බිම් කොටස්.
පුත්තලම කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා,
අනුරාධපුරය, මීගමුව, කුරුණෑගල නගර වලට ඉකමණින් පිවිසීමට හැකි පුළුල් මාර්ග පද්ධති.
නල ජලය, විදුලිය, ඇතුළු තවත් නාගරික පහසුකම් රැසක් සමගින්.

What a great opportunity to invest! Puttalam town is getting better and more valuable. Facing Puttalam-Kurunegala main road, Extensive road network with quick access to Anuradhapura, Negombo and Kurunegala. With many other urban amenities including piped water, electricity and more.

Overview

  • Category : Plots & Land
  • Land Type : Commercial
  • Land Size : 10 perches

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.