ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට ආසන්නයෙන් පෝද්දල ශ්‍රී ආරියජෝති නාහිමි මාවතේ පිහිටි 21.86 Perches ඉඩමේ ඉදිකෙරිමින් පවතින දෙමහල් නිවස විදේශගත වීමට නියමිත බැවින් ඉක්මනින් විකුණනු ලැබේ.
පහල මහල වර්ග අඩි 1350
ඉහල මහල වර්ග අඩි 1250
Roof Top වර්ග අඩි 1000
ඉහල මහලේ Bedroom-3, Bathroom-1
පහල මහලේ Bedroom-2 Bathroom-1
ඉහල මහල අඩක් කපරාරු කර ඇති අතර Wiring කර ඇත.
ඉහල මහල සදහා උලුඅහු සියල්ල සාදා ඇත.
මනා නිමාවකින් යුතුව Finishing වහල ගසා ඇත.
මනරම් දසුනක් සහිතව වර්ග අඩි 1000 ක Roof Top එකක් ඇත.
ඉඩම වටේටම ගල් වැටි සහ එලියේ වැසිකිළියද ඉදිකර ඇත.
විදුලිය සහ නලජලය ලබාගෙන ඇති අතර ළින් ජලය සහිත ප්‍රදේ ශයකි.
වාස්තු විද්‍යානුකූලව අනුමත කරගත් House Plan එකකට අනුව නිවස ඉදිකර ඇත.
ගාල්ල – බද්දේගම මාර්ගයට (600m)-2 Min
බද්දේගම Highway Entrance (9 Km)-15 Min
පින්නදූව Highway Entrance (11 Km)-20 Min.
කරාපිටිය රෝහලට (7.5 Km)-15min
බද්දේගම නගරයට (7 Km)-15min
ගාල්ල නගරයට(12 Km)-20min
ඉඩම සහ ඉදිවෙමින් පවතින නිවස රු. 69,00,000/=
වැඩි විස්තර o.7.7.3.1.7.5. 1.1.8.
Leave a Reply