වැඩ නිම වෙමින් පවත්නා දෙමහල් නිවස…
(පුද්ගලික පාවිච්ය සදහා තනන ලද)පර්චස් 10.78
වර්ග අඩි 2,200
කොට්ටාව දුම්රිය ස්ථානයට 400m, නගරයට800m,
මා කුඹුර බස් නැවතුම්පලට 800m.නිදන කාමර 4
නාන කාමර 3+ පිටත වැසිකිලි 1(Servant toilet)
– ඉහල හා පහල මහල් වල කාමර 2 බැගින් අැති අතර ප්‍රධාන කාමරය ( වායු සමනය කල+යාබද නාන කාමර සහිතය) එය ඉහල මාලයේවේ.
සෝලා උණුවතුර,
cctv,
Roller Door
මහල් 2ට වෙන වෙනම විදුලිය
පැති දෙකකින් ප්‍රවේශ ගේට්ටු සහිත වාහන 2 ක් නැවැත් වීමට හැකියාව.
විශාල ගඩොලින් බිත්ති,ෆිනිෂින් වහලය,
සියලුම උලුවහු කොස් ලීයෙන්, පඩි පෙල තේක්ක හා පැන්ට්‍රි කබඩ් මහෝගනි ලියෙන් නිමවා අැත.
නිස්කලංක පරිසරයඅපේක්ෂිත මිල මිලියන 25යි. (සාකච්ජා කර ගත හැක)
ලිපිනය – කුලසෙවන මාවත, කොට්ටාව
දුරකතන 0778478125,34225480510.78 perches
Brand new 2storey (2200 square feet floor area fully tiled by 2x2tiles)4 BED ROOMS
3BATH ROOMS +Servant toilet
– upper floor – 2 (1attached to master bed room in upper floor)
– 1AC room (master bed room)
– Solar Hot water system
-CCTV
– ROLLER GATE
– 2 access gates
– Vehicle parking Slots
– Separate Electricity for both floors.
– Teak wood flooring to stair case
-Jack timer @ timber Mahogany used to door & windows
Surrounding balconies with panorama view800m to kottawa town
400m to kottawa railway station
800m makumbuara transport hub
– 15feet access road from 20 feet road main roadAdress Kulasewana mw, Kottawa
0778478125,342254805
compeleted 25mn
Negotiable
Leave a Reply