Download Android App
රු11,000,000total price(Negotiable)

ඉඹුල්ගොඩ, නුවර පාරට නුදුරින් පර්චස් 30 ක ඉඩ්මක් සමග අoග සම්පුර්ණ තනිමහල් නිවසක් විකිණීමට ඈත. සම්පුර්න නිවසම ටයිල් කර ඈත. විදුලිය, නල ජලය, ලි0 ජලය, දුරකතන ඈතුලු සියලු පහසුකම් සහිතයි.

නුවර පාරට (ට්‍රෑක්මො හන්දියට) 400m

කඩවත අධ්වේගී මාර්ගයට 5Km

ගම්පහ නගරයට 5Km

ගනේමුල්ල නගරයට 5Km

අපේක්ශිත මුදල : මිලියන රු මිලියන 11 කි

වෑඩි විස්තර සදහා අමතන්න: 071 287 1040 / 077 365 3733

Overview

  • Category : Houses
  • House Size : 30 perches
  • Address : Imbulgoda, Trackmo junction

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.