Download Android App
රු25,000per month(Fixed)

දිවුලපිටිය නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත  (500m පමණ)

පර්චස් 40ක විශාල ඉඩමකි.

කාමර 3, බාත්රූම් 1යි , සාල 2යි , Servant Toilet 1.

ගේ ඇතුලත සිවිලිම් කර ඇත.

ගේට්ටු දමා ඇත.

 

වැදගත් අසල්වාසීන් සිටින සහ ආරක්ෂාව අතින් ඉතාමත් හොද ප්රදේශයකි.

ස්ථීර ආදායම් මාර්ගයක් ඇති වැදගත් පවුලකට දීමට අපේක්ෂා කරමි.

 

අත්තිකාරම් Rs. 60,000 බලාපොරොත්තු වෙමි.

මාසික කුලිය Rs. 25,000

 

Prices are Final.

 

AG office (500m) දුරින් ඇත.

ප්‍රාදේශීය සභාවට  ( 100m  )

පුස්තකාලය ( 100m  )

විදුලිබල මණ්ඩලය  ( 500m )

තැපැල් කන්තෝරුව  ( 500m )

මහා රෝහල ( 2km )

පොලිසිය ( 2km )

වේයන්ගොඩ දුම්රිය ස්ථානයට  ( 8km )

 

පැමිණ බලා තීරණය කරන්න.

Overview

  • Category : Houses
  • House Size : 1500
  • Address : Divulapitiya

Location

Divulapitiya,Gampaha

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.