Download Android App
රු350(Negotiable)

☑️මිල ගණන් හා මිල දී ගන්නා ප්‍රමාණයන් පිළිබඳව
? තොග මිලට ඇදුම් ගැනීමට නම් එක් වර්ගයකින් අවම වශයෙන් ඇදුම් 6ක් මිලදී ගත යුතුයි.

? මෙම මිල ගණන් සියල්ලම එක් වර්ගයකින් ඇදුම් 50 කට වඩා අඩුවෙන් මිලදී ගන්නා විට පවතින මිල ගණන් වේ.

? එක වර්ගයකින් ඇදුම් 50කට වඩා මිලදී ගැනීමේදී අප විසින් විශේෂ මිල අඩු කිරීමක් සිදු කරනු ලබයි.

? එම මිල ගණන් පිළිබඳව දැන ගැනීමට ඔබට අවශ්‍ය ප්‍රමාණය සදහන් කර අප වෙත facebook inbox පණිවිඩයක් හෝ 0777901145 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.

☑️භාණ්ඩ ප්‍රවාහන පිළිබඳව

? අපගේ තොග භාණ්ඩ කොට්ටාවේ තිබෙන බැවින් පැමිණ මිලදී ගැනීමටද හැක. පැමිණීමට අපහසු නම් අප විසින් delivery කරනු ලැබේ.

? කොළඹ අවට ,cash on delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැකිය )

?පිට පලාත් සදහා මුදල් තැන්පත් කල පසු භාණ්ඩ දින 3ක් තුල ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ලබා දිය හැක.

?Delivery සේවාවක් මගින් / තැපැල් මගින් හෝ දුම්රිය මගින් ඔබේ ඇනවුම් ප්‍රවාහන කර දිය හැක. එහිදී ඔබට පහසු delivery සේවාවක් තෝරාගත හැකි අතර delivery සදහා ඔබ විසින් මුදල් ගෙවිය යුතු වේ.

? delivery service මගින් භාණ්ඩ ප්‍රවාහනයේදී,
1kg අඩු පාර්සල් සදහා 300/= හා ඊට වඩා වැඩිවන සෑම 1kg ක් සදහා Rs:75/= බැගින් වැඩි වේ.

✉️ තැපැල් මගින් භාණ්ඩ ප්‍රවාහනයේදී ත් ඒ හා සමාන මුදලක් ගෙවීමට සිදුවේ

? දුම්රිය මගින් ප්‍රවාහනයේදී 100/= – 200/= අතර මුදලකට ඔබේ ලගම ඇති දුම්රිය පොල වෙත භාණ්ඩ ගෙන්වා ගත හැක.

? Rs: 50,000/= ට වඩා වැඩි ඇනවුම් සදහා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දිය හැක.

☑️ ඔබේ අවබෝධයට ,කාර්‍යෂමතාවයට හා පහසුවට
☺️ දැනට ඇනවුම් බොහෝමයක් ලැබී ඇති බැවින් ඔබේ ඇනවුම් ලැබෙන පිලිවෙල අනුව ඔබේ පාර්සලය සකස් කරනු ලැබේ.

? සියලුම ඇදුම් සදහා code අංකයක් ලබා දී ඇති අතර ඔබට අවශ්‍ය ඇදුමේ code 1 , ඔබට අවශ්‍ය size , කොපමණ අවශ්‍යයද යන්න පැහැදිලිව සදහන් කර එවා සිදුවන ප්‍රමාදය මගහරවා ගන්න.

Overview

  • Category : Wholesale

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.