Download Android App
රු7,000,000(Negotiable)

Completed single story house with 20 perch Land.

* 1700 Sqft
* Address – Nelum Pedesa, Panawala, Nittambuwa.
* 3 bed rooms,
* 1 bathroom and 1 Servent washroom,
Well and outside bathing place,
* Kitchen, Dining Room
* Living areas
* Verandas
* Well water, water tank and brand new water moter with warranty.
* 5 well grown coconut trees, Rambutan tree and many more.
* Interlocked Road to the House.
* Very peaceful and calm environment with good house neighborhood.• Less than 1 km to Colombo Kandy Road, only 700 m and 10 mins walking distance.
• Within 1 km distance you can reach to two main Cities Nittambuwa and Pasyala.
• 4 km to Veyangoda Railway Station, Veyangoda Town and for the new Highway Road entrance and Exit.
• All Valied Valivation Reports available.
• Clear and Deeds.
• All Banks, Hospitals, Supermarkets, Thilakwardhana, Osaka and many Shopping complexes are so near.

Price – 70 Laks

සම්පූර්ණ තනිමහල් නිවස සමග පර්චස් 20 ක සුපිරි නේවාසික ඉඩම විකිණීමට

* වර්ග අඩි 1700 ක්
* නෙළුම් පෙදෙස, පනාවල, නිට්ටඹුව
* නිදන කාමර 3 ක්,
* මුළුතැන්ගෙය, කෑම කාමරය , සාලය සහ වැරෙන්ඩා (ආලින්දය)
*ළිං ජලය, ජල ටැංකිය සහ වගකීම් සහතිකයක් සහිත  නවතම ජල මෝටරය.
* ඇතුලත නානකාමරය
* ළිඳ සහ පිටත නාන ස්ථානය සමඟ තවත් ජල ටැංකියක්
*හොඳින් වැඩුණු පොල් ගස් 5 ක්, රම්බුටන් ගස සහ තවත් බොහෝ ගස් වර්ග..
*ඉන්ටර්ලොක් කරන ලද පුළුල් පාර
* ඉතා සාමකාමී හා සන්සුන් නේවාසික පරිසරයක් සමග වැදගත් අසල්වැසි වටපිටාව.• මහනුවර කොළඹ පාරට කිලෝමීටර 1 කටත් වඩා අඩු දුරක්,
• මීටර් 700 ක්  සහ මිනිත්තු 10 ක් ඇවිදීමේ දුර පමණි.
• කිලෝමීටර 1 ක් දුරින් ඔබට නිට්ටඹුව සහ පස්යාල යන ප්‍රධාන නගර දෙකටම ඉතා ඉක්මනින් ළඟා වීමේ හැකිය.
• වේන්ගොඩ දුම්රිය ස්ථානයට 4 km , වේයන්ගොඩ නගරයට සහ නව අධිවේගී මහාමාර්ග පිවිසුම සඳහා කි.මී 4.
• සියලුම තක්සේරු වාර්තා හා පත්තිරු තිබේ.
• පැහැදිලි සහ නිරවුල් ඔප්පු.
• සියලුම බැංකු, රෝහල්, සුපිරි වෙළඳසැල්, තිලක්වර්ධන, ඔසාකා සහ බොහෝ සාප්පු සංකීර්ණ ඉතාමත් ආසන්නයි.

මිල ලක්ෂ 70

Overview

  • Category : Houses
  • House Size : 1,700 sqft
  • Address : Adress

Location

Nelum Pedesa, Panawala, Nittambuwa.,GQ11400,Colombo

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.