Download Android App
රු58,000(Fixed)

මුලින්ම කියන්න ඕනේ මේක විකිනීමට ප්‍රේධාන හේතුව ලැප් එකක් ගැනීමට .මේක හද ගත්තේ මගේ graphic design වලට සහ Gaming වලට .නමුත් මම කරන රැකියාව නිසා නිවසේ සිටීමට නොහැක .කිසිම අවුලක් නෑ .අරන් මාස 3 ක් විතර වැඩිය පාවිච්චි කරෙත් නෑ .PC තියෙන සියලු parts අලුත්ම ඒවා ….වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් දල තියෙන number එකට call එකක් දෙන්න.PC ඒක දල තියෙන parts ටික පහලින් බලන්න ,

AMD RYZEN 3 3200G (3Y)

MSI A320M A PRO (3Y)

VENGEANCE LPX D4 3200 8GB RAM

HP 420W OEM 9 (1Y)

GFIELD G900 (1Y)

Team MS30 M.2 128 GB (3y)

Raidmax RF 120 white (1y)

Overview

  • Category : Computers & Tablets
  • Device Type : Desktop Computer
  • Condition : Used
  • Model : AMD Ryzen 3 3200G PC Desktop

Location

anurdhapura town,50000,Anuradhapura

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.