Download Android App
රු600,000(Negotiable)

බදුල්ල, හාලිඇල නගරයේ පර්චස් 11යේ ඉඩම් 3ක් විකිණීමට ඇත. (වැඩි විස්තර පහත දැක්වේ) – පුද්ගලික විකුණුම්කරුවෙකු විසින් ප්‍රචාරය කරන ලදි (දේපල වෙළඳාම් ආයතනයක් නොවේ).

3 x 11 Perches Lands For Sale in Hali-Ela, Badulla, Sri Lanka. (More Details Given Below) – Advertised by a private seller (not a real estate agency).

නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා සුදූසු මනරම් පරිසරයක බදූලු ඔයට යාබදව පිහිටි ඉඩමක්.

භූමි ප්‍රමාණය: පර්චස් 11යේ (වර්ග අඩි: 2,994.75)‬ ඉඩම් කැබලි 3ක් – (මුළු භූමි ප්‍රමාණය: පර්චස් 33යි – වර්ග අඩි 8,984.25)

• අනුමතවු මිනින්දෝරු සැලැස්මක් ඇත.
• නිරවුල් ඉඩම් හිමිකම් ඔප්පුව ඇත.
• වසර 50කට අධික පැවරුම් ඉතිහාසය.
• විදුලිය හා ජල සම්බන්ධතා පහසුවෙන් ඉල්ලුම් කළ හැක (යාබදව පිහිටිි ඉඩම් විදුලිබල ජාලය සහ ජල නල මාර්ගයට සම්බන්ධවි තිබේ).
• පුද්ගලික මාර්ග ප්‍රවේශය ඇත.

• බදුල්ල / බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 3ක ඇවිදීම)

• හාලිඇල දුම්රිය ස්ථානයේ සිට මීටර් 350යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 4ක ඇවිදීම)

• බදුල්ල සිට කි.මී. 5යි (මිනිත්තු 12ක ධාවකය)

• දේශගුණය: නිවර්තන වැසි වනාන්තර / නිවර්තන සැවානා

• උෂ්ණත්වය:
උපරිම: සෙල්සියස් 31° / ෆැරන්හයිට් 87.8°
අවම: සෙල්සියස් 11° / ෆැරන්හයිට් 51.8°

• මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 6 බැගින්
අමතන්න: 0778-988458
ඊමේල්: halielaproperties@gmail.com

Overview

  • Category : Plots & Land
  • Land Type : Other
  • Land Size : 33 Perches

Location

Haliela, Badulla, Sri Lanka,90060,Badulla

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.