Download Android App
රු68(Fixed)

මෙය පරිසර හානිය අවම කිරීම අරමුණු නිෂ්පාදනයකි. මෙම පොතේ සියලු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කල හැකි ය.
ලැමිනෙටඩ් කවර ප්‍රතිචක්‍රීකරණය කල නො හැකි ය. UV වාර්නිෂ් කවරය ප්‍රතිචක්‍රීකරණය කල හැකි නමුත් ඒ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය පරිසරයට හානිකර විය හැකි ය.
මෙම පොතේ කොලවල ඝනකම සාමාන්‍ය පොතක කොලවල ඝනකමට වඩා වැඩි ය. පොතේ පළල ද වැඩි ය. උසස් ප්‍රමිතියෙන් පරිසර හානිය අවම වන ලෙස නිෂ්පාදනය කර ඇත.
අවශ්‍ය නම් නිවසටම ගෙන්වාගත හැකි ය.

Overview

  • Category : Others
  • Condition : New

Location

60E, Rukmale, Pannipitiya.,Colombo

About Author

Leave a Reply

Leave a Reply

Your email address will not be published.